සුහුරු තානාපති පස්වන සැසිය

පස්වන සැසිය මහනුවර ICBT Campusහිදී පැවැත්වුනු අතර එහිදී අප හට නැවුම් අත්දැකීමක් වන Virtual Reality පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකිවිය.


එමෙන්ම සිදු කරන ලද කාර්යයන් ඇගයීමද අගය කළ යුත්තකි.


මෙය තානාපතිවරුන් මෙලෙස හමුවන අවසන් අවස්ථාවද විය. මෙම වැඩමුළු සංවිධානය කිරීමෙන් ගුරුභවතුන් වන අප නව මාවතකට යොමු කිරීමට දරන උත්සාහය පිළිබඳ අපි කෘතවේදීත්වය පිරිනැමීමට කැමැත්තෙමු.





Comments

Popular posts from this blog

පළමු ප්‍රගති හමුව 2019-09-30

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019