අපේ පොසොන් උත්සවය සුහුරු ලෙස.....

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසල මඟින් සංවිධානය කරන ලද පොසොන් උත්සවය සැමරුම් දිනය 2019.06.14 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
එහිදී අප පාසලේ ගෞරවනීය බදුලුවෙල කස්සප ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනයක් පවත්වන්නට යෙදුනු අතර ඉන් අනතුරුව සිසු සිසුවියන් විසින් බැති ගී සරණියක්ද ඉන් පසු තොරණක් ප්‍රදර්ශනය කෙරුණි. තොරණ ප්‍රදර්ශනය සඳහා මූලිකත්වය ගනු ලැබුවේද පූජ්‍ය බදුලුවෙල කස්සප ස්වාමීන් වහන්සේ විසිනි. ඒ වෙනුවෙන් උන්වහන්සේහට ගෞරව පූර්වක ස්තුතිය ප්‍රකාශ කර සිටිමු.







Comments

Popular posts from this blog

මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව තුළ විශේෂ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥ (MIEE) ලෙස නම් කිරීම

පළමු ප්‍රගති හමුව 2019-09-30

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019