සුහුරු පාසල් තානාපති තුන්වන සැසිය....
මහනුවර ICBT campusහිදී 2019.06.21 දින පැවති තෙවන වැඩමුළුව තානාපතිවරුන් හට ඉතා වැදගත් වූ බව පැවසීමට කැමැත්තෙමි. එහිදී Swap, google earth භාවිතය, youtube chanel creation, how to use wikipedia වැනි වැදගත් කරුණු රාශියක් දැනගැනීමට හැකිවිය. එමගින් පාසල් තුළ විශාල වෙනසක් කිරීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.
එමෙන්ම මදාරා නුවරපක්ෂ මහත්මිය විසින් පවත්වන ලද "කතරගමට යනවද? අතරමං වෙනවද?" යන මාතෘකාවට අදාලව අන්තර්ජාල භාවිතය හා අපෙ සිසු දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව පවත්වන ලද දේශනය ඉතා වැදගත් විය.
එමෙන්ම මදාරා නුවරපක්ෂ මහත්මිය විසින් පවත්වන ලද "කතරගමට යනවද? අතරමං වෙනවද?" යන මාතෘකාවට අදාලව අන්තර්ජාල භාවිතය හා අපෙ සිසු දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව පවත්වන ලද දේශනය ඉතා වැදගත් විය.
තවද Microsoft Educator Communityහි තානාපතිවරුන් උපයා ගන්න ලද points අනුව headstart ආයතනය විසින් තානාපතිවරුන් ඇගයීමද තානාපතිවරුන් දිරිමත් කිරීමට උපකාරි විය.
Comments
Post a Comment