බුද්ධ ධර්මය විෂයය ඉගැන්වීම් සුහුරු ලෙස...

6 ශ්‍රේණියට අදාල බුද්ධ චරිත කතා පුවත සජීවීකරණය කරන ලද චිත්‍රපටයක් ඇසුරින් සිසුන්ට ඉදිරිපත් කර සාධන මට්ටම පරීක්ෂා කර බැලීමේ කාර්යය විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වුනි. සිසු සහභාගීත්වය හා උනන්දුව වැඩිවූ අතර අවධානයද මනා ලෙස පැවතුනි.








Comments

Popular posts from this blog

පළමු ප්‍රගති හමුව 2019-09-30

සුහුරු තානාපති පස්වන සැසිය

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019