මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව තුළ විශේෂ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥ (MIEE) ලෙස නම් කිරීම Get link Facebook X Pinterest Email Other Apps August 07, 2019 මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසු උගත් කරුණු උපයෝගී කරගනිමින් ලෙස අප පාසලේ සේවය කරන සුයාමා ධර්මදාස හා චාමිනි සමරකෝන් යන ගුරුමහත්මීන් දෙපල තේරී පත්වීය. Get link Facebook X Pinterest Email Other Apps Comments
පළමු ප්‍රගති හමුව 2019-09-30 October 01, 2019 අටුළුගම අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයෙහි පැවති පළමු ප්‍රගති සමාලෝචන හමුව සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අන්සාෆ් මහතාද(සහකාර අධ්‍යක්ෂක), headstart ආයතනය, ඩයලොග් ආයතනය ආදී ආයතන වල නියෝජිත මහත්ම මහත්මීන්ද සබරගමු පළාතේ සුහුරු පාසල් තානාපතිවරු හා විදුහල්පති මහත්ම මහත්මීන්ද සහභාගී විය. එහිදී පාසල් සඳහා මතුව ඇති ගැටළු, පාසල් ඇගයීම මෙන්ම ඉදිරි වැඩ කටයුතු පිළිබඳව දැනුවත්වීමද සිදුවිය. එහිදී අප පාසලෙහි තානාපතිවරුන් හට සබරගමු විශ්ව විද්‍යාලයෙහි පවත්වන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාවද හිමි විය. Read more
තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019 November 21, 2019 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය - 2019 කෑ/දෙහි/ මහීපාල හේරත් ප්‍රාථමික විද්‍යාලය කෑ/දෙහි/අපලපිටිය ප්‍රාථමික විද්‍යාලය අදී පාසල් කිහිපයක 5 ශ්‍රේණියේ දරු දැරියන් සහභාගී විය. Read more
Comments
Post a Comment