අධ්‍යාපනය විනෝදයෙන් - kahoot.it Get link Facebook X Pinterest Email Other Apps September 30, 2019 සිසුන් හට අධ්‍යාපනික කරුණු විනෝදාත්මකව ලබාදීම සඳහා Kahoot භාවිතයෙන් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා සිසුන් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් විය. Get link Facebook X Pinterest Email Other Apps Comments
සුහුරු ගුරු පළමු පුහුණුව - අමිතිරිගල මහා විද්‍යාලය May 30, 2019 සුහුරු තානාපතිවරුන්ගේ (Ambassador) පළමු සැසියෙන් පසු සෑම විෂය ඒකකයක්ම ආවරණය වන පරිදි පාසලේ ගුරුභවතුන් 13 දෙනෙකු තෝරා ගනිමින් 2019.05.24 දින Headstart ආයතනයේ මහත්වරුන් දෙපලක් විසින් ඉගෙනුම් කළමණාකරන පද්ධතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදි. එමගින් අප පාසලේ ගුරු මහත්ම මහත්මීන්ගෙ උනන්දුව හා කැමැත්ත වැඩිදියුණු වූ අතර ඉතාමත් උවමනාවෙන් එම කටයුතු සඳහා සහභාගී වන අයුරු දක්නට ලැබේ. Read more
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ වාර විභාගය 12 ශ්‍රේණිය November 26, 2019 එම විභාගය පෙරහුරුවක් ලෙස ප්‍රායෝගිකව සිදු කරන ලදි. Read more
මයික්‍රොසොෆ්ට් අධ්‍යාපන ප්‍රජාව තුළ විශේෂ මයික්‍රොසොෆ්ට් නවෝත්පාදන අධ්‍යාපනඥ (MIEE) ලෙස නම් කිරීම August 07, 2019 මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසු උගත් කරුණු උපයෝගී කරගනිමින් ලෙස අප පාසලේ සේවය කරන සුයාමා ධර්මදාස හා චාමිනි සමරකෝන් යන ගුරුමහත්මීන් දෙපල තේරී පත්වීය. Read more
Comments
Post a Comment