අප ගැන



දැක්ම

ගුණ නැණ සපිරි චරිතවත් දූ පුතුන් දේශයට තිළිණ කිරීම


මෙහෙවර

උතුම් මිනිස් ගුණ දහමින් හා සිප් සතරින්  පිරිපුන් දරුවන් සමාජයට දායක කිරීම අපගේ මෙහෙවරයි.


පාසල් ගීතය

අමිතිරිගල මහ විදුහල් මාතා
කිතුරාවය විද්‍යා ලොවේ
පතුරා වැජඹේවා- සදාකල් පතුරා වැජඹේවා
ගුවනේ බැබලෙන පුන්සඳ මෙන් ලක
සැම දන මන පිනවා- දිනේවා
අප විදුහල් මෑණී

කියමින් විද්‍යා දදාති විනයං
ලැබ සිප් සත සුමගේ
යෙදෙන්නේ - ඔබෙ දරුවන් මෑණී

නංවා ජයකොඩි ලංකා ගුවනේ
සැරදේවා මෑණි දිගාකල්
සැරදේවා මෑණී

ඔබගේ සිසිලස සෙවනේ සැනසෙන
සුරතල් දරුවන්ගේ- සෙනෙහෙබර
භක්ති ප්‍රණාමය වේ

සුචරිතකාමී දෑ අනුරාගී
දරුවන් බිහි කරනා
දිනේවා - අප විදුහල් මෑණී

Comments

Popular posts from this blog

පළමු ප්‍රගති හමුව 2019-09-30

සුහුරු තානාපති පස්වන සැසිය

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019