තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය(ICT Unit)

අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය ඉගැන්වීමට මෙන්ම පාසලේ අනෙකුත් විෂයයන්ගේ ඉගැන්වීම් කටයුතු මෙන්ම සිසු දරුවන් අධ්‍යාපනික ක්‍රීඩා මගින් විනෝදාස්වාදය ලබා ගැනීමටද ඉවහල්වේ.


 සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය ඉගැන්වීම් සිදුකර අවස්ථාවක්...


 

සිසුන් අධ්‍යාපනික ක්‍රීඩාවල යෙදෙන අවස්ථාවක්...






Comments

Popular posts from this blog

පළමු ප්‍රගති හමුව 2019-09-30

සුහුරු තානාපති පස්වන සැසිය

තොරතුරු තාක්ෂණ සාක්ෂරතා දිනය 2019